කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ මහල් 03 කින් සමන්විත වෙළඳසල් සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය තිහාරිය ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට සීමා කිරීමට පියවර ගත් බවයි.
විදුලි උපකරණ අලෙවිකරන වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක පළ කරන්නේ.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි