ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි.
එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර ඇති බවය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ඒකවෙමින් ඔහු මේ බව කියාසිටියේය.
“දැන් මේ වනවිට තොරතුරක් ලැබිලා තියෙනවා IMF එකෙන් යෝජනා කරනවා 75% අවම වැඩි කළේ ලයිට් බිල එය උපරිම ගත්තහම 100% – 200%කින් වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව 15 වෙනිදා සිට 2.56%ක සමාජ ආරක්ෂණ බද්දක් වැඩිකරලා තියෙනවා. ඒක රටේ ජනතාව දන්නේ නෑ. ඒක බිලට ඇඩ් කරලා තියෙන්නේ වෙනම පෙන්වන්නේ නෑ. එවැනි වටපිටාවක තමා IMF එකෙන් යෝජනා කරනවා කියලා කියන්නේ නැවත වතාවක් විදුලි බිල 30%කින් පමණ වැඩිකරන්න කියලා. ආණ්ඩුව ජනතාවගේ බඩගින්නට වගකියන්නේ නෑ.”

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි