දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මුහුදට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෙරලපනාතර, කැකුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමීර මධුශාන් අබේවර්ධන නැමැති දෙදරු පියෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අගෝස්තු මාසයේ ඔහු කොරියාවේ රැකියාවක් සඳහා පිටව ගොස් ඇති අතර, ඔහු ධීවර් කර්මාන්තයේ යෙදී සිටිය දී බෝට්ටුවෙන් ගොස් මුහුදට දැල් දමමින් සිටි අවස්ථාවක කඹයක පැටළී මුහුදට වැටීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
විදේශගත වීමට පෙර ඔහු ඌරුබොක්ක ප්‍රදේශයේ බැංකුවක කළමනාකරුවෙක් වශයෙන් රැකියාවේ නිරතව සිට තිබෙනවා.

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්