පාසල් ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබාදීම මෙරට සංස්කෘතියට
නොගැලපෙන බව මහා සංඝරත්නය පවසනවා.
ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ගුරුවරුන්ට පොදු ඇඳුමකින් සැරසී අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛය පාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනීම සඳහා ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර තිබුණේ පසුගිය 31 වනදායි.
ඊට ඔවුන් හේතු ලෙස දක්වා තිබුණේ පවතින ආර්ථික පීඩාවන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීමයි.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට