අයවැයට පෙර තවත් කැබිනට් අමාත්‍යවරුන්
කිහිපදෙනෙක් පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන්
කරනවා.
ඒ අනුව එම නව අමාත්‍ය ධූරයන් සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, සී.බී රත්නායක, එස්.එම්. චන්ද්‍රසේන
යන මන්ත්‍රීවරුන් මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන්
තොණ්ඩමන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් එක් අයෙකු
හෝ දෙදෙනෙකුද යන මන්ත්‍රීවරුන් පත් කිරීමේ සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද
ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 19 දෙනෙක්
සහ රාජ්‍ය අමාත්‍යවරුන් 38ක් දෙනෙකු කටයුතු කරනු ලැබේ.

විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට