අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගැනීමට පියවර ගන්නා ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මෙම ඉල්ලීම සිදු කළේය.
“අපි දන්නවා සාම්ප්‍රදායික ලෙස කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා නැතිව අවුරුද්දක් නැහැ. නමුත් යම් සීමාවක් ඇතිව එක කැවිලි ජාතියක් පමණක් ගන්න එක වේලකට. කැවුම් වෙනුවට අලුවා කෑල්ලක්. කිරිබත් කෑල්ලක් ගන්න. කිරි තේ එකක් බොන්නේ නැතිව සීනි නැතිව ප්ලෙන්ටී එකක් බොන්න. නෑගම් ගියත්, දැන් කාලා ආවේ කියලා කෝකිස් එකක් අලුවා කෑල්ලක් තෝරගෙන මම කැමැති මේවාට කියලා මේ වගේ සුළු වෙනස්කම් කිරීමෙන් ඔබට පුළුවන් රුධිරයේ සීනි මට්ටම යම් ප්‍රමාණයකට සමනය කරගන්න.”

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා