Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

3 weeks ago

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී සමගි ජන බලවේගය විරෝධතාවක් ආරම්භ කර තිබේ.

විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදයක් ඇති වී ඇති බවද සඳහන් වේ.

ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නියැලෙයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *