2026 ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට තරගාවලිය අහිමි වී තිබේ.
වනිඳු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවන බව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී ටොම් මූඩි පවසා සිටියේය.
T 20 ලෝක කුසලානයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංග මෙතෙක් ශාරීරික යෝග්‍යතා සමත්ව IPL තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය ඉල්ලා නැහැ.
මෙම නිසා වනිඳුට මෙවර IPL තරගාවලිය මගහැරි යයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා