2026 පළමු කාර්තුව තුළ දී රු. මිලියන 606,002ක බදු ආදායමක් රැස් කිරීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
2026 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා මාස තුනක කාලය තුළ රැස් කළ මෙම බදු ආදායම, 2025 වර්ෂයේ එම කාර්තුව හා සන්සන්දනය කිරීමේ දී 17.7%ක ප්‍රශස්ථ වර්ධනයක් පෙන්වනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා