2024 සහ 2025 වසරවල දී අඛණ්ඩව අත්පත් කර ගනු ලැබූ 5.0%ක ශක්තිමත් වර්ධනයන්ගෙන් පසු 2026 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.0%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර සිටී.
ආසියානු සංවර්ධන බැංකුව විසින් අද (10) දින ප්‍රකාශයට පත්කරන ලද Asian Development Outlook (ADO) April 2026, වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
තවද මෙරට උද්ධමනය 2025 වසරේ දී පැවති -0.5 මට්ටමේ සිට 2026 වසරේ දී 5.2%ක් දක්වා දැඩි ලෙස ඉහළ යනු ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. පවතින මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, මෙරට උද්ධමනය මෙලෙස ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවනු ඇති බව එහිදී වැඩිදුරටත් පුරෝකථනය කර ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා