Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොර තෙල් මිල යළි ඉහළට

2 minutes ago

අමෙරිකාව විසින් කෙටුම්පත් කරන ලද සාම යෝජනාවට ඉරානය දැක්වු ප්‍රතිචාරය ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 4.5 % කින් ඉහළ ගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් 99.76 ලෙසයි දැක්වෙන්නේ .

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 105.50 ලෙස සටහන්ව ඇති අතර එය 4.12% කින් ඉහළ ගොස් තිබෙනවා .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *