අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිටු 6කින් යුත් ලිපියක් යොමු කරමින් එම සංගමය අවධාරණය කර තිබුණේ, ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදු වන බවයි.
එහිදී කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ එවැන්නක් මගින් අධිකරණ සේවයේ උසස්වීම් ක්‍රමවේදයට අවහිරතා ඇතිවිය හැකි බවයි.
එසේම, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය මෙමගින් අඩුවිය හැකි බවද එම ලිපියේ සඳහන්.
මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා නීතිඥ සංගමයේ ද විරෝධය පළ කරන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සඳහන් කළා.

සමාජ මාධ්‍ය කැළඹූ යාපනයේ තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
දිලිත්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
මෙරට නිල සංචිත ඉහළට
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක්! ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි!
ශ්‍රී ලාංකිකයන්ට FIFA ලෝක කුසලානය නැරඹිය හැකි ආකාර
භාණ්ඩාගාර බිල්පත් පොලිය කැපී පෙනෙන ලෙස ඉහළට! බැංකු පොලියත් ඉහළ යන ලකුණු!
ලාෆ් ගැස් මිල ගැන දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද දුන් නියෝගය
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට