Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට

10 minutes ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, අද (05) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරය දැරූ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කළ බවට ලද පැමිණිල්ලකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *