ජුනි මාසය සඳහා ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.
ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම ආයතනය සඳහන් කළේය.