පසුගියදා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 09වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පරීක්ෂණය අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණි.
ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සාක්ෂි ද සටහන් කර ගැනීම සිදු විය.
ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 09 වනදා දක්වා කල් තැබිණි.

සමාජ මාධ්‍ය කැළඹූ යාපනයේ තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
දිලිත්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
මෙරට නිල සංචිත ඉහළට
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක්! ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි!
ශ්‍රී ලාංකිකයන්ට FIFA ලෝක කුසලානය නැරඹිය හැකි ආකාර
භාණ්ඩාගාර බිල්පත් පොලිය කැපී පෙනෙන ලෙස ඉහළට! බැංකු පොලියත් ඉහළ යන ලකුණු!
ලාෆ් ගැස් මිල ගැන දැනුම්දීමක්
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට