ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි ඊයේ (21) දිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ සිසුන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙම සත්‍යග්‍රහය සිදු කර තිබුණා.
මෙම පොලිස් මෙහෙයුමේදී සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදව් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති