අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (20) රු. 340.90ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව, එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.50ක් ලෙසයි.
අද ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
මහජන බැංකුව – රු. 331.76 – රු. 340.58
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 328.98 – රු. 341.10
කොමර්ෂල් බැංකුව – රු. 330.30 – රු. 340.25
සම්පත් බැංකුව – රු. 331.75 – රු. 340.75
අමානා බැංකුව – රු. 333.80 – රු. 339.80
NDB බැංකුව – රු. 331.00 – රු. 340.75

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති