අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (21) රු. 340.94ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.56ක් ලෙසයි.
ඊයේ (20) ඩොලරයේ විකුණුම් මිල රු. 340.90ක් ලෙස දැක්වුණා.