දෙවුන්දර – දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් නිවසට හෝ එහි දේපලවලට හානි සිදුව නොමැති බවයි පොලිසියට කියා සිටියේ.
මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර, නිවසේ ඉදිරිපස බිත්තියකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවටයි වාර්තා වෙන්නේ.
දෙවිනුවර දේවාලයේ ඉදිරියේ පැවත්වීමට නියමිත පෙරහරේ ගමන් ගන්නා කාවඩි නර්තන කණ්ඩායම් අතර පවතින ගැටලුවක් හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මුල්කරගනිමින් මෙම වෙඩි තැබිම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති