තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇදවැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 13 සහ 15 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකි.
පොලීසිය සඳහන් කරන පරිදි, පාසල් වේලාව අවසන් වීමෙන් අනතුරුව සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දියඇල්ල නැරඹීම සඳහා ගොස් ඇත.
එහිදී දියඇල්ල ආසන්නයේ සිට ඡායාරූපයක් (Photo) ගැනීමට උත්සාහ කිරීමේදී පාදය ලිස්සා යාමෙන් හෝ පාලනයෙන් මිදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පන්විල සහ තෙල්දෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්
සරත් වීරවංශ යළි රිමාන්ඩ්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප