Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරත් වීරවංශ යළි රිමාන්ඩ්

17 minutes ago

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ලබන 28 වැනි දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) දින නියෝග කර ඇත.

ඒ අනුව එදිනට සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇතිබව වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ලබා දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *