බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීග් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මගුරා (Magura) ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සමග නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවකට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වීමෙන් පැය කිහිපයකට පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වාර්තා අනුව, ඊයේ (05) රාත්‍රී 8.45ට පමණ මගුරා නගරයේ කේෂබ්මෝර් ප්‍රදේශයේ පිහිටි ෂකීබ් අල් හසන්ගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම අංක 1 වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට
‘ජම්බු’ අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි
ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නවතම ඉලෙක්ට්‍රික් ස්කූටරය
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි! අද කාලගුණය දරුණු වෙයි!
ඔබේ මුදල් ගිලින තහනම් පීරමීඩ ආයතනයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
ජනාධිපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙක් තම ඉන්ධන පිරවුම්හලේ සේවයට යොදා ගත් බවට අකිල විරාජ්ට චෝදනා! විත්ති කූඩුවේ සිටි අකිලට මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි විරෝධයක්!
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්