Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි! අද කාලගුණය දරුණු වෙයි!

40 minutes ago

පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද (06) සිට ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර උතුරු-මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල පැ.කි.මී. 40-50 දක්වා තද සුළං ඇතිවිය හැක.

අකුණු සහ තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *