Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුමේෂ් තරංග ලෝකයෙන්ම අංක 1 වෙයි

1 hour ago

23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමයේ යාවත්කාලීන කළ පිරිමි හෙල්ල විසිකිරිමේ නවතම ලෝක ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි.

පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ශ්‍රේණි ගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූණේ ලකුණු 1354ක් ලබා ගනිමින්.

මෙරට මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *