අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (31) රු. 340.33ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.20ක් ලෙසයි.
ඊයේ (30) ඩොලරයේ විකුණුම් මිල රු.340.59ක් ලෙස දැක්වුණා.