තමන් මේ වන විට පාර්ලිමේන්තුවේ ගත කරන්නේ තම අවසන් දින කිහිපය බව , තම දේශපාලන අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පසුගියදා (21) ප්‍රකාශ කළේය.
“මම තවදුරටත් වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී නොසිටිමි. මා පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ තවත් සති දෙකක් පමණි,” යනුවෙන් ඔහු සභාව හමුවේ පැවසීය.
තමන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඔශල හේරත් විසින් ගොනු කර ඇති නඩුව මගින්, ස්වාධීන මන්ත්‍රීවරුන් අවශ්‍ය නොවන බවට සිංහල ජනතාව තුළ වැරදි මතයක් නිර්මාණය වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති