ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ කෙටිකාලීනව අවහිර වීම සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැද තිබේ.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැරදීමකින් ඉවත් වූ මෙම වීඩියෝව මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසයි.
ජූලි 23 වනදා උඩුගත කරන ලද මෙම වීඩියෝවෙන් ප්‍රශ්න පත්‍ර පිටවීම මැඩපැවැත්වීමට දැඩි නීති ගෙනෙන බවට අගමැති මෝදි ‘Gen Z’ තරුණ ප්‍රජාවට සහතික වී තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් Meta සහ Instagram ගෝලීය ප්‍රධානීන් කැඳවා ඇත.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති