අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් පසුගියදා ලබා දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද(22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි.
මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට පත් වී තිබෙනවා.
මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.


සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි