නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පසුගියදා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විරෝධයක් පලකරනු දැකගත හැකි විය.
එහිදී අජිත් රෝහන මහතා විසින් පවසා තිබුණේ අමත්‍යවරයා විසින් එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රැකගැනීම සඳහා මෙලෙස නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කර ඇති බවයි.
ඒ අනුව එම ප්‍රකාශය අරඹයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, අජිත් රෝහන මහතාට අභියෝග කරමින් තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බවට පවසා සිටි.
එමෙන්ම ස්ථාන මාරු කිරීමට කටයුතු කළේ සේවා අවශ්‍යතාවය මත බවත් කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කරගැනීමේ උවමනාවක් නැති බවද පැවසීය.
අජිත් රෝහණ මහතා වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන එසේ පවසන්නේ නම් ඔහු කවුදැයි නම සමගින් සඳහන් කලයුතු බවට ඇමතිවරයා එහිදී අභියෝග කරන ලදී.


රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට