Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා

2 hours ago

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා රජය කර තිබෙන නිල ප්‍රකාශය පිළිගත නොහැකි බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.

ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ එම කෘත්‍යාධිකාරී මණ්ඩලය කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් පසුගිය මස 23 වැනිදා පක්ෂ නායක රැස්වීමට ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *