මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
අදාළ දිස්ත්‍රික්කවල සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ එළිමහනේ සිදුකරන අධික වෙහෙසකාරී කටයුතු හැකි තරම් සීමා කරන ලෙසත්, විජලනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි නිතර ජලය පානය කරන ලෙසත් වෛද්‍ය හංසමාල් වීරසුරිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට! 11 දෙනෙකු මුදවාගනී!
මිද්දෙනියේ ආරක්ෂාව තර කරයි! මවට අවසන් ගෞරව දැක්වීම බැකෝ සමන් ප්‍රතික්ෂේප කරයි!
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්
නීතිඥ සංගමය ජනපතිගෙන් සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට
කාසියේ වාසිය ඉන්දියාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
මම ආපහු ඡන්දේ ඉල්ලන්න කැමති නෑ – ලාල් කාන්ත
විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි! මල්ලී හා මිත්තණිය අවසන් ගමන් යයි!
ලක්ෂ 08ක පාසල් පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට