ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය ජූනි මාසයේදී මෙරට නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය මැයි මාසයේ පැවැති දරිද්‍රතා රේඛාවේ අගයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමකි.
පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසයකට අවශ්‍ය වන අවම මුදල නිල දරිද්‍රතා රේඛාව මඟින් නිරූපණය කෙරෙන අතර, ජූනි මාසයේ දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ දත්ත මෙසේය:
- කොළඹ දිස්ත්‍රික්කය: රුපියල් 18,973 දක්වා ඉහළට
- ගම්පහ දිස්ත්‍රික්කය: රුපියල් 18,876යි
- මොණරාගල දිස්ත්‍රික්කය: රුපියල් 16,821යි (දිස්ත්‍රික්ක අතරින් වාර්තා වූ අවම අගය)

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්