අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (12) රු. 339.03ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 329.94ක් ලෙසයි.
ඊයේ (11) ඩොලරයේ විකුණුම් මිල රු. 339.58ක් ලෙස දැක්වුණා.