මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා තහවුරු කරයි.
ඊට සමගාමීව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සංශෝධනයට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් මුල සිටම විරෝධය පළ කළහ.
විරෝධතා මධ්‍යයේ වුවද අගෝස්තු 7 වැනිදා අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිඥ සංගමයේ නිලධාරීන් හමු වූ අවස්ථාවේදී ද මෙහි අවශ්‍යතාවය අවධාරණය කළේය.

අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට! 11 දෙනෙකු මුදවාගනී!
මිද්දෙනියේ ආරක්ෂාව තර කරයි! මවට අවසන් ගෞරව දැක්වීම බැකෝ සමන් ප්‍රතික්ෂේප කරයි!
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්
නීතිඥ සංගමය ජනපතිගෙන් සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට
කාසියේ වාසිය ඉන්දියාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
මම ආපහු ඡන්දේ ඉල්ලන්න කැමති නෑ – ලාල් කාන්ත
විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි! මල්ලී හා මිත්තණිය අවසන් ගමන් යයි!
ලක්ෂ 08ක පාසල් පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට