වීරකැටිය අග්රහැර ප්රදේශයේදී අද (14) පෙරවරුවේ සිදුවූ වෙඩි වැදීමකින් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඌරෙකුට තබන ලද වෙඩි ප්රහාරයක් අත්වැරැද්දකින් මෙම තරුණයාට වැදී ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා වහාම වීරකැටිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා තංගල්ල මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගිනි අවිය සහ වෙඩි තැබූ පුද්ගලයා අනාවරණය කර ගැනීම සඳහා වීරකැටිය පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.

අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්රාවක් අනතුරට! 11 දෙනෙකු මුදවාගනී!
මිද්දෙනියේ ආරක්ෂාව තර කරයි! මවට අවසන් ගෞරව දැක්වීම බැකෝ සමන් ප්රතික්ෂේප කරයි!
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්රිවිධ හමුදාවේ 8000ක්
දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්
නීතිඥ සංගමය ජනපතිගෙන් සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට
කාසියේ වාසිය ඉන්දියාවට! අද තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම මෙන්න!
මම ආපහු ඡන්දේ ඉල්ලන්න කැමති නෑ – ලාල් කාන්ත
විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි! මල්ලී හා මිත්තණිය අවසන් ගමන් යයි!
ලක්ෂ 08ක පාසල් පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට