එක්සත් ජනපද ඩොලරය ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (17) දිනයේ දී තවදුරටත් පහළ බැස තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 328.27ක් ලෙසත් විකුණුම් මිල රු. 337.34ක් ලෙසත් අද දින වාර්තා වී ඇත.
2026 ජූනි 19 දිනෙන් පසු ඩොලරයේ ගැනුම් මිල රු. 328 මට්ටමට පැමිණි පළමු දිනය අද වන අතර 2026 ජූනි 11 දිනෙන් පසු ඩොලරයේ අඩුම විකුණුම් මිල ද අද දින වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දේ.
මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද දිනයේ දී රු. 333.08ක් ලෙසින් වාර්තා වී ඇත. එය පසුගිය මාස 02ක කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අවම රුපියල් අගය වේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්! මංගල ගමන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ දෑතින්!
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයාට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන එළිදක්වයි
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට
රුමේෂ් තරංගට පළමු තැන අහිමි වෙයි! ජූලියන් වීබර් අංක එකට!
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ ජිරාෆ් මිය යයි
බන්ධනාගාර ප්‍රශ්න විසඳන්න ගත්ත අලුත්ම තීන්දුව
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට