හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය සමඟ එක්ව තිබේ.
ඒ අනුව, ලලිත් එල්ලාවල මහතා සර්වජන බලයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා ලෙසත්, සර්වජන බලයේ උත්තරීතර මණ්ඩල සභිකවරයෙකු ලෙසත් පත් කෙරිණි.
අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් සර්වජන බලය මූලස්ථානයේදී ලලිත් එල්ලාවල මහතා වෙත නිල වශයෙන් පිරිනමනු ලැබීය.
කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් නව දේශපාලන ගමනක් සඳහා ලලිත් එල්ලාවල මහතාගේ අත්දැකීම් සහ දායකත්වය සර්වජන බලයට නව ශක්තියක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
2027 පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කරයි! නිවාඩු හිමිවන කාලසීමාවන් මෙන්න!
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
අද අව් – වැසි තත්ත්වය
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි