Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි

1 hour ago

කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අද (21) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩවර්ජනයක නිරත වේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා (19) රාත්‍රියේ රැස්වී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

මෙම විරෝධතාවයට සමගාමීව ඊයේ (20) සිටම දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *