බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (21) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අම්පාර, මොනරාගල සහ මඩකලපුවට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද, වයඹ, මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලට පැ.කි.මී. 30-40ක තද සුළං ඇතිවිය හැක.
අකුණු සහ තද සුළං අනතුරුවලින් ආරක්ෂා වන ලෙස මහජනතාවට දැනුම් දෙයි.

නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
විශාරද නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත කළ දැනුම්දීම
ස්ථාන මාරුවකට විරෝධය දක්වමින් රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ වෙයි
පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි
විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි
මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්
නන්දා මාලනීය වෙනුවෙන් ජනපති තැබූ ශෝක පණිවුඩය
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
අදත් රුපියල ස්ථාවරයි
ඥානසාර හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා වෙඩි වැදී මරුට