ලෝක වෙළඳපොළේ රත්රන් මිල ගණන් අද (25) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියි.
විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව අද උදෑසන 6.00 වන විට ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 4,681ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගෙවුණු සතියක පමණ කාලය තුළ රත්රන් අවුන්සයක මිල ඩොලර් 350කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මෙය මෑත කාලයේ වාර්තා වූ කැපී පෙනෙන මිල ඉහළ යාමකි.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි