Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර

46 minutes ago

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාර, Vogue Jewellers හි නිල Brand Ambassador ලෙස පත් කර තිබේ.

මේ පිළිබඳ නිල නිවේදනය ITC Ratnadipa, Colombo හි පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සිදු කෙරිණි.

සංගක්කාර සිය ක්‍රීඩා දිවිය පුරා නියෝජනය කළ ගුණාත්මකභාවය, පරිපූර්ණත්වය සහ විශ්වාසය යන වටිනාකම්, Vogue Jewellers හි විශිෂ්ට නිමාව සහ විශ්වාසනීයත්වය සමඟ මනාව ගැළපෙන බව සමාගම පවසයි.

මෙම නව සහයෝගිතාව සමඟ Vogue Jewellers සිය සන්නාම ගමනේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් ආරම්භ කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *