සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය අද (19) පැවැත්වෙනවා.
මැන්චෙස්ටර් හිදී මෙම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00ටයි.
පළමු තරග දෙකම ජයගෙන එංගලන්ත කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2ට 0ක් ලෙස ජයගෙන අවසන්.
එම තරග දෙකේදීම අමිහිරි පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගෞරවය රැක ගැනීමට නම් අද තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු වනවා.
මේ අතර, එංගලන්තය සමග පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් ඊයේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු සමග අසිත ප්‍රනාන්දු ද එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ඉදිරි එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”