සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ රැඳවුම් නියෝග මත සිටි ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (9) නියෝග කර තිබේ.
ඒ, කොළඔ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අද අධිකරණයට ඉරිපත් කළ අවස්ථාවේදීය.
සිද්ධියට අදාළ සැකකරු දින 180කට ආසන්න කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව සඳහන්ය.
එම කාල සීමාව අවසන්වීමෙන් අනතුරුව ඔස්මන් අද (09) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම දෙදෙනා සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
හිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
TIN අංකය ලබාගත් අයට විශේෂ දැනුම්දීමක්
ජනතා මුදල් වංචා කරන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන නිවේදනයක්
2027 අයවැයෙන් ජනතාවට සහන රැසක් – ටී.බී සරත්
පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
අධිකරණ නියෝග නොතකා තෙවැනි දිනටත් ක්‍රියාත්මක වන කස්සප හිමියන් ඇතුළු පිරිසේ සත්‍යග්‍රහය
2027 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ
වසර 26ක ජයග්‍රහණ පිපාසය නිම කිරීමට ශ්‍රී ලංකාව අද රාවල්පිණ්ඩිහිදී පිටියට
දෙණියායේ කැලේදොළට සිව්දෙනෙක් බිලිවෙයි