අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර ඇත.
මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි එම මහත්වරුන් වෙත භාර දෙන ලදී.

අනුරපුර සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
සෙලාන් බැංකුව දැවැන්ත ලාභයක් වාර්තා කරයි
මෙම දෙදෙනා සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
ගම්පහ ඔස්මන් රිමාන්ඩ්
හිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයි
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
TIN අංකය ලබාගත් අයට විශේෂ දැනුම්දීමක්
ජනතා මුදල් වංචා කරන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන නිවේදනයක්
2027 අයවැයෙන් ජනතාවට සහන රැසක් – ටී.බී සරත්
පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
අධිකරණ නියෝග නොතකා තෙවැනි දිනටත් ක්‍රියාත්මක වන කස්සප හිමියන් ඇතුළු පිරිසේ සත්‍යග්‍රහය