ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කරන ලද ආණ්ඩුකාරවරුන් තිදෙනා වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් අද දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.
ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් පත් කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
නමුත් නිල වශයෙන් මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.
එම පලාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන ලද ජීවන් ත්‍යාගරාජා, අනුරාධා යහම්පත්, වසන්ත කරන්නාගොඩ ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කරන ලද්දේ 15 වනදායි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ