එල්.පී.එල්. 2023 තරගාවලියේ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත පාකිස්තානයේ බාබර් අසාම් එම කණ්ඩායමේ නිල ජර්සිය පැළදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ එම කණ්ඩායම ඔට්ටු තැබීමේ ආයතනයක් සමග ගිවිසුම් ගත් වීම හේතුවෙන්.
ඔට්ටු තැබීම් ඉස්ලාමීය ධර්මයට පටහැනි වීම හේතුවෙන් එවැනි සමාගමක ලාංඡනය ප්‍රවර්ධනයට තමන් අකැමැති බවයි බබර් අසාම් සිය කණ්ඩායම හිමිකාරීත්වයට දැනුම් දී ඇත්තේ.
ඒ අනුව බාබර් අසාම්ට අදාල ඔට්ටු තැබීමේ ආයතනයේ නිල ලාංචමය නොමැති ජර්සියක් පැලදීමට එකගතාවකට පැමිණ තිබෙනවා.


අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල