මේෂ
අමතර වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු සම්බන්ධයෙන් වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. වියදම් බහුල දිනයකි.
වෘෂභ
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. ආගමානුකූල ජීවිතයක් ගත කරන දිනයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.
මිථුන
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.
කටක
වගකීම් බහුල කරයි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. හදිසි වැටීම්, තැලීම්වලට ඉඩ ඇති දිනයකි.
සිංහ
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත.
කන්‍යා
ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නිතර ඇතිවන සෙම් ගතිය, උගුර ආශ්රිත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපාන දිනයකි.
තුලා
ශාරීරික වෙනස්කම් බහුල කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන දිනයකි.
වෘශ්චික
හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.
ධනු
පැවැති වෙහෙසකාරී බව මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රියතාවයට පත්වන දිනයකි.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.
කුම්භ
අමතර ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කරයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.
මීන
සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා සිතේ සතුටින් දවස ගෙවන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන දිනයකි.


රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට