ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 3ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, එම නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි, මැතිවරණ කොමිසම පැවසුවේ.
මේ අතර එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ, අද (14) රැස්වන කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.



මනමේ කුමරු ජිවන වේදිකාවෙන් බැසයයි
හදිසි නීතිය ගැන ගත් තීරණය
ලංකා බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක්
සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබා දෙන්නැයි නියෝග
බස් ගාස්තු ඉහළට! ඉහළ යන ප්‍රතිශතය මෙන්න!
සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී
වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!
මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු