අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු පෙට්‍රල් 92 පෙට්‍රල් රැගත් නෞකාව පැමිණීම දිනකින් පමණ ප්‍රමාද වන බව ට්විටර් විදුලිබල බලශක්ති අමාත්‍ය කංචන හා විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරනවා.
ඒ අනුව අද සහ හෙට (24) දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!