ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකා රජය සඳහා ණය මුදලක් අනුමත කර තිබේ.
ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.
මේ යටතේ ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමැතිය ලබා දී තිබේ.